[Chorus]
--------------------------------------------
Ebm
අදුරු කුටිය තුල දොරගුළු ලාගෙන
Abm Gb Bbm
ගයන ගීතිකා යදින යාතිකා
C# Ebm
දෙවියන් හට නෑසේ, ඒ....
C# Abm Ebm
දෙවියන් හට නෑසේ...
Ebm
පොලව කොටන තැන, පාර තනන තැන
Abm Gb Bbm
ගිනියම් අව්වේ මහ වරුසාවේ,
C# Ebm
දෙවියෝ වැඩ ඉන්නේ
C# Abm Ebm
දෙවියෝ වැඩ ඉන්නේ..
Ebm Bbm Ebm
බලන් කඩතුරා හැර දෑසේ
Ebm Bbm Ebm
බලන් කඩතුරා හැර දෑසේ
Ebm Ebm Abm
ආආආඅ... ආආආඅ.. ආආආඅ...
Abm Ebm Ebm
ආආආ... ආආආ.... ආආආ...
[Verse 1]
--------------------------------------------
Ebm Gb Abm Ebm
සිනිදු සුවැති සළු, සිරසින් හැරදා
Ebm Gb Abm Ebm
දූවිලි මඩ වැකි පිළි ගත පලදා
Ebm
දෙවියන් රුව දක්නට හැක්කේ
Abm Gb Bbm Ebm
ආආආ . ආආආආආ...
[Verse 2]
--------------------------------------------
Ebm Gb Abm Ebm
කුසුම් සදුන් දුම් සුවදින් වැලකී
Ebm Gb Abm Ebm
ගත නැගි දාඩිය සුවදින් සැරසී
Ebm
දෙවියන් හා එක්විය හැක්කේ
Abm Gb Bbm Ebm
ආආආආ . ආආආආආ...
Comments
Post a Comment